මහ බැංකු ලොක්කෝ අද කැබිනෙට්ටුවට කැඳවයි (වීඩියෝ)

ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිලධරීන් පිරිසක් අද (04) දිනයේ කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා තිබෙනවා.

මහ බැංකු සේවකයිගේ වැටුප 70% කින් ඉහළ දමාගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකුවේ උසස් නිලධරීන් පක්ෂ නායක රැස්වීම සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට හෙට (05) දිනයේ කැඳවා තිබෙනවා.

ඒ අනුව පක්ෂ නායක රැස්වීම හෙට (05) පෙරවරුවේ පැවැත්වෙන අතර, මහ බැංකු නිලධාරීන් එදින පෙරවරු 10.30ට පක්ෂ නායකයින් හමුවට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

ඉන් අනතුරුවයි එම නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවා ඇත්තේ.

මහ බැංකු සේවකයිගේ වැටුප 70% කින් ඉහළ දමාගැනීම රජයේ සහ විපක්ෂයේ බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට ලක්ව ඇති සිදුවීමක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58