මහ බැංකුව හොර රහසේ කල දෙයක් හර්ෂ ද සිල්වා ප්‍රසිද්ධියේ හෙලිකරයි

ශ්‍රී ලංකා මහා බැංකුව සතු රන් සංචිතවලින් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට විකුණා දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව සතුව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 382 වටිනා රන් සංචිත වලින් දැන් ඉතිරිව ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 175.4ක් වටිනා රන් සංචිත ප්‍රමාණයක් පමණක් බවයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ථශාස්ත්‍රඥ හර්ෂ ද සිල්වා ප්‍රශ්න කරන්නේ මේ අනුව ඉදිරියේ ශ්‍රී ලංකාවට ගෙවීමට නියමිත මිලියන 500 ක් වන ජාත්‍යන්තර ණය වාරික ගෙවීම් සිදු කරන්නේ කෙසේ ද යන්නයි.

චීනයෙන් ලැබුණු යුවාන් බිලියන 10ක මුදල භාවිතයෙන් එම ණය මුදල ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඔහු සැක සංකා මතු කරනවා.

269651445 513204560230139 1176697365702908572 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08