මහ බැංකුවෙන් පනිවිඩයක්…

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සඳහන් කර ඇති ආකාර ඔස්සේ ලබා ගත් විදේශ මුදල් අත ඇති අයට එම මුදල් යෙදවීමට හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ දැනුම් දීමක් මහ බැංකුව විසින් කර තිබේ.

එහිදී මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ අදාළ විදේශ විනිමය, ඩොලරයක් රු. 210 බැගින් වන පරිදි රුපියල්වලට පරිවර්තනය කිරීම හෝ ඕනෑම බැංකුවක රුපියල් ගිණුමක තැන්පත් කළ හැකි බවයි.

notice 20211213 foreign remittances s