AFC Banner
Empty Ad
Empty Ad

මහ පාර මැද නිදාගෙන සිටි පුද්ගයෙක් බසයක ගැටී ජීවිතක්ෂයට

නයිවල – දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ නයිවල වත්ත ප්‍රදේශයේ දී මාර්ගය මැද අනාරක්ෂිත ලෙස නිදා සිටි පුද්ගලයෙකුගේ බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඊයේ (04) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 48ක වේයන්ගොඩ, නයිවල වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

අනතුරින් පසු කුපිත වූ පුද්ගලයින් බස් රථයේ රියදුරුට පහර දී ඇති අතර, බස් රථයට ද අලාභ හානි සිදුකර තිබෙනවා.

පහරකෑමෙන් තුවාල ලැබූ බස් රථ රියදුරා ප්‍රතිකාර සඳහා වතුපිටිවල රොහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

වේයන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු තුනක් ලිව්ව මෛත්‍රීගේ පොත...#maithripalasirisena
04:25
Video thumbnail
කෑගල්ලේ රිලවුන්ගේ ප්‍රශ්නයටත් - උපාය මාර්ගික සැලැස්මෙන් විසඳුමක් #dilithjayaweera
03:06
Video thumbnail
ඔබේ දරුවා වෙනුවෙන් - ඔබ කාලය වෙන්කරන්න #goodmorning
03:23
Video thumbnail
සජිත් සහ රනිල් එක ගර්භාෂය තුළ ඉපදුණු දරුවෝ දෙදෙනෙක් - වැඩසටහන උණුසුම් කළ සංවාදය
05:02
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
01:25:07
Video thumbnail
සජිත්ට වුණ දේ හාම්පුතෙක්ම කියයි - අවසාන ප්‍රතිඵලය අපි බලාපොරොත්තු නොවුණු එකක් #sjb
02:17
Video thumbnail
ඔළුගෙඩි මාරු කරලා විසඳුම් ලැබෙන්නේ නෑ - මේක ඉබාගාතේ ගිය ආර්ථිකයක් #dilithjayaweera #economy
04:02
Video thumbnail
මරණය පෙනි පෙනී සිටි කිරිඅම්මාවරු ගලවාගත් පොලිස් මෙහෙයුම...
03:12
Video thumbnail
රටේ ආරක්ෂාව නැවතත් වැඩි කරයි? - දැන්නම් නීතියත් එක්ක සෙල්ලම් දානවා බොරු #policenews
03:32
Video thumbnail
නිදහස් පක්ෂය මේ සැරෙත් එන්නේ ගෑස් සිලින්ඩරෙන්
02:36

?