මහ දවාලේ යතුරුපැදියකින් ඇවිත් තරුණියක් පැහැරගත් හැටි CCTV කැමරාවේ (වීඩියෝ)

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් 19 හැවිරිදි තරුණියක් මහ දවාලේ පැහැරගෙන යාමේ පුවතක් ඉන්දීය මාධ්‍ය අද (21) වාර්තාකර තිබුණා.

ඊයේ (20) උදෑසන ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශ් හි ග්වාලියර් ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර, අදාළ තරුණිය බස් රථයකින් බැස යමින් සිටිය දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මැයව පැහැරගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස පහර ගැනීමට ලක් වූ තරුණිය මධ්‍ය ප්‍රදේශ්හි ඩටියා ප්‍රදේශයේ ලැඟුම්හලක් තුළ රඳවාගෙන සිටිය දී සොයා ගැනීමට එරට පොලීසියට හැකිව තිබෙනවා.

මෙම පැහැරගැනීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම පැහැරගැනීම සිද්ධිය අසල තිබූ ඉන්ධන පිරවුම්හලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
2
+1
2
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ හිමි බැහැ දකින්න ගිය විජයදාස රාජපක්ෂ.."අද මූල්‍ය කළමණාකරණය බිංදුවටම වැටිලා"
04:23
Video thumbnail
ක්‍රිකට් ආයතනය ඉදිරිපිට දැඩි උණුසුම්.."බුකී ශම්මි අපිට එපා..ශම්ම් ශම්මි Go Home.."
01:08
Video thumbnail
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැඩි ප්‍රකාශයක්..බූලිවලට තෙල් එකතු කරන්න ගිහින් අමාරුවේ වැ#න්න එපා
07:33
Video thumbnail
අධ්‍යාත්මික නායකයා ඝා#නයේ සතුට සමරන ඉරාන වැසියන්..කට්ටිය උඩ පැන පැන සතුට සමරන්නේ
00:46
Video thumbnail
කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ..දින 37 - 45කට අවශ්‍ය ඉන්ධන තියෙනවා..
03:50
Video thumbnail
අයතුල්ලා අලි කමේනි ඝා#නය වූ පුවත අසා ඉරාන වැසියන් කණු බදාගෙන හඬා වැලපෙයි
00:53
Video thumbnail
"රත්තරනේ..ඇයි මාව තනි කරලා ගියේ" පෙරලුණු ධීවර යාත්‍රාවේ සිටි තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි
03:49
Video thumbnail
ඉන්ධන මිල ගැන මිනිසුන්ගෙන් චෝදනා..ඉන්ධන පෝළිම් මැද මිනිස්සු බූලිවලට තෙල් පු‍රවන් යන හැටි..
02:28
Video thumbnail
එදා අරගලයට බැහැලම හිටපු කහඳගම අරගලය ගැන අද කියන කතාව.."මම හැමදාම කරන්නේ මෛත්‍රී කරන එක තමයි"
02:17
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ යතුරුපැදියක් ප්‍රපාතයකට පෙරළීමෙන් බිහිසුණු අනතුරක්
03:06