මහ ඡන්දෙට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 18ක් නාමයෝජනා දෙයි

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඊයේ (08) දිනය වන විට ස්වාධීන කණ්ඩායම් 203ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ඉන් වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඊයේ (07) දිනයේ දී පමණක් ස්වාධීන කණ්ඩායම් 81ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර මහ මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 18ක් මේ වනවිට නාමයෝජනා භාර දී තිබෙනවා.

ඊයේ (07) දිනයේ දී පමණක් පිළිගත් දේශපාලන පක්ෂ 07ක් සහ ස්වාධීන කණ්ඩායම් 06ක් මහ මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාර දී ඇති බවයි වාර්තා වුණේ.

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා පත්‍ර භාරගැනීම පසුගිය 04 වනදා ආරම්භ වූ අතර එය ලබන ලබන 11 වැනිදා මධ්‍යහ්න 12.00ට අවසන් වීමට නියමිතයි.

1 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු අනතුරින් 4ක් එළොව යයි
00:39
Video thumbnail
මෙන්න හොරට තෙල් අදින හැටි..අර්බුදයක් එන එක අහන්න දෙයක්ද ?
00:37
Video thumbnail
ඉදිරියේදී බරපතළ විදුලි කප්පාදුවක් ?මම කියන්නේ පට්ටපල් බොරු නෙවෙයි
04:35
Video thumbnail
කොහොමද තෙල් වලට දෙන ෂොට් එක..මිනිස්සු පෝළිම්වල දුක් විදිනවා..අර්බුදයක් එන එක අහන්න දෙයක්ද ?
01:07
Video thumbnail
Ambulance එකක් ත්‍රීවිල් එකක වැ# සිදුවූ අනතුර..ත්‍රීවිල් රියදුරු එතනම එළොව ගිහින්
01:10
Video thumbnail
ඉන්නේ අමු ගො#න් මී කට්ටියක්..ගො#න් බස් දෙසන්නේ..හරින් කට උත්තර නැතිවෙන්න ග#පු හින්ට් එක
04:21
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22