මහ කන්නය සදහා අවශ්‍ය රසායනික පොහොර වහාම දිය යුතුයි

මෙම වසරේ මහ කන්නය සදහා අවශ්‍ය කෙරෙන රසායනික පොහොර රජය විසින් වහාම ගොවීන් වෙත ලබාදීමට කටයුතු කලයුතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂ කේ බී ගුණතිලක මහතා අවධාරණය කරනවා.

එසේ නොවුණහොත් පසුගිය යළ කන්නයේ මෙන් විශාල අස්වනු හානියක් සිදුවිය හැකි බවයි ඔහු පවසන්නේ.

කේ බී ගුණතිලක මහතා මෙම අදහස් පළ කලේ ඊයේ මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?