මහේල යළිත් මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු තනතුරට

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන පත්කර ඇති බව වාර්තා වනවා.

මහේල ජයවර්ධන මීට පෙර 2017 සිට 2022 දක්වා කාලය තුළ මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

ඉන් අනතුරුව එම කණඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික මාර්ක් බවුචර් කටයුතු කරනු ලැබුවා.

මහේලගේ යළි පැමිණීම නිවේදනය කරමින් මුම්බායි ඉන්දියන්ස් අධ්‍යක්ෂ ආකාෂ් අම්බානි පැවසුවේ මහේල නැවත මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම ගැනසතුටට පත්වන බවයි.

2022 වසරෙන් පසු මහේල මුම්බායි ඉන්දියන්ස් ගෝලීය ප්‍රධානියා ලෙස කටයුතු අතර එහිදී ඔහු මුම්බායි ඉන්දියන්ස් ගෝලීය කණ්ඩායම් ව්‍යාප්තිය වෙනුවෙන් අධීක්ෂණ කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16