මහින්දානන්දගේ කාර්යාලයටත් ගල්

හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කාර්යාලයට ගල් ප්‍රහාර එල්ල කරමින් විරෝධතා කරුවන් විසින් විරෝධතාවයේ මේ වන විට නිරත වනවා.
කෙසේ වෙතත් මේ වන විට පොලිස් ආරක්ෂාවද මහින්දානන්ද අලුත්ගමගේ කාර්යාලයට යොදවා ඇති බවයි අප වර්තා කරු පැවසුවේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?