මහා පරිමාණයෙන් වැවූ ගංජා වගාවකට ගිනි

කරපිංචලන්ද – හම්බේගමුව වැව් රක්ෂිතයේ ඉතා සූක්ෂ්ම ව වගා කරන ලද මහා පරිමාණ ගංජා වගා 02ක් විශේෂ කර්ය බලකාය නවීන ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරමින් විනාශ කර තිබෙනවා.

මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ ඊයේ (10) දින විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින්.

නීතිවිරෝධී ව අඩි 15 x 03 ප්‍රමාණයේ පාත්ති 25ක තවාන් කර තිබූ ගංජා පැල 18,7857 ක් ද, පර්චස් 20 ක පමණ භූමි ප්‍රමාණයක වගා කර තිබූ උස අඩි 05ක් පමණ වන ගංජා ගස් 6,725 ක වගාවක් ද ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් විනාශ කිරීමට පියවර ගැනුණා.

මෙම වැටලීමේ දී පින්නවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03