මහල් නිවාසයක විදුලි සෝපාන පාලන කාමරයකින් කාන්තාවකගේ නිසල සිරුරක්

අඟුලාන සයුරු පුර මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මාලයේ විදුලි සෝපානයේ පාලන කාමරයේ තිබි කාන්තාවකගේ මළසිරුරක් හමුවී තිබෙනවා.

නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ගේ දැනුම්දීමක් මත පොලිසිය සිදුකළ සොයාබැලීමකදි මෙම සිරුර හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ කළුතර වස් කඩුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තැනැත්තියක් බවට හඳුනාගෙන ඇති අතර ඇයගේ පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකර පළාගොස් ඇති බවට පොලිසිය සැක කරනවා.

මොවුන් දෙදෙනා අතර නිතර ආරවුල් තිබී ඇති අතර දෙමව්පියන් විසින් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති බවද සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් අගුලාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සයුරු පුර මහල් නිවාස සංකීර්ණයම රත් කළ තරුණියකගේ සිරුර..පෙම්වතා විසින් ප#ර දී පෙම්වතිය එළොව යවලා
01:38
Video thumbnail
නාමල්ගේ ඉන්දීය සංචාරයට මැදිහත්වීම වටිනාකමින් ඉතා ඉහළයි.."බොරු කිව්ව මජර ආණ්ඩුවට බලන් ඉන්න බෑ මේවා"
09:40
Video thumbnail
"අනේ අපොයි මොකක්ද අපේ රටට වෙන්නේ" කියන තැනට රට වැ#ලා.. l Anura Kumara Dissanayake
08:00
Video thumbnail
ශිරන්ති සහ සිරිලිය ගැන කැබිනට් ඇමතිගෙන් සැර කතාවක්..නීතියෙන් පලා යන්නේ නැතුව ප්‍රකාශ ලබාදෙන්න..?
04:38
Video thumbnail
සජිත්, සිංගප්පූරුවේ හිටපු විදේශ ඇමති හමුවෙයි
01:00
Video thumbnail
සජිත් ප්‍රේමදාස, සිංගප්පූරුවේ දී විශේෂ හමුවක
13:43
Video thumbnail
රජය වෙන්දේසි දලා විකුණපු වාහනවලට වෙච්ච දේ මෙන්න..අරන් තියෙන්නේ මාලිමා ආණ්ඩුවේ ස්ටේජ්වල හිටිය අය..?
05:41
Video thumbnail
අපි ගත්තු තීන්දුව ආපහු හකුලාගන්නේ නෑ
25:39
Video thumbnail
මැදිරිගිරියේ මිනිස්සු උණුසුම් වෙලා මහ පාරේ නාමල්ව ගි# තියයි.."අහවල් එකේ අමාරුවට අපි මේක කරන්නේ යකෝ"
08:48
Video thumbnail
උපවාසය මැද මිනිස්සු කලන්තේ දාලා - රෝහලට ගෙනයයි
04:25


?