AFC Banner
Empty Ad
Empty Ad

මහරගම රියදුරාට උඩ පැන පහරදුන්නේ පොලිසියේ සිටි ක්‍රීඩකයෙක්

පොලිස් නිලධාරියෙකු සිවිල් වැසියෙකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා

අදාළ රියැදුරා සිය ලොරිය පදවාගෙන යද්දී සේවයේ යෙදී සිටි මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර ඇති අතර රථවාහන ස්ථානාධිපතිවරයා මේ වන විට කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා

පසුව මහරගම පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයෙකු අදාළ රියැදුරාට මෙලෙස පහර දී තිබෙනවා

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ, රියැදුරා අත වැරදි පැවතිය හැකි නමුත් පොලිස් නිලධාරියා කළ පහර දීම පොලිසිය අනුමත නොකරන බවයි

මෙම පොලිස් නිලධාරියා ක්‍රීඩකයෙක්ද කියා පත්තරේ වැඩසටහනින් විමසු විට ඔහු හිටපු ක්‍රීඩකයෙක් බවද සඳහන් කරනු ලැබුවා

සසැදි පුවත් – පොලිස් නිලධාරියෙකු මහමගදී රියදුරෙක්ට පහර දී පොලොවේ ගසා ඇග උඩටත් පනී..

UPDATE :පන්නිපිටියේ පොලිස් පහරදීමට හේතුවූ සිදුවීමේ වීඩියෝව එලියට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?