කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් 04ක් පළායයි

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියන් සිව් දෙනෙක් අද (03) දහවල් කාලයේ දී පළාගොස් ඇති බව වාර්තා වනවා.

පළාගිය රැඳවියන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සහ යුද හමුදාව එක්ව විමර්ශන ආරම්භ කර තිබෙනවා.