UPDATE :පන්නිපිටියේ පොලිස් පහරදීමට හේතුවූ සිදුවීමේ වීඩියෝව එලියට

පන්නිපිටිය ප්‍රදේශයේ දී පොලිස් රථ වාහන අංශයේ නිලධාරියෙකු ලොරි රථ රියැදුරෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අද සවස සමාජ මාධ්‍ය තුල සංසරණය වුණා.

මහරගම පොලිසියට අනියුක්ත රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව මෙලෙස පහර කෑමට ලක්වූ ලොරි රථ රියැදුරා විසින් ධාවනය කරන ලද රථය අනතුරට ලක් කිරීම පහර දීමට හේතුව වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

මෙම ලොරි රථයේ අදාළ පොලිස් නිලධාරියා ගැටෙන අයුරු ඒ අසල පිහිටි වාහනයක සවිකර තිබු ආරක්‍ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා..

https://youtu.be/7c6hxYMpbqE

Update – 30/03/2021 6.30 am – ලොරි රථ රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

සමාජ මාධ්‍යයේ සඳහන්වූ, පන්නිපිටිය ප්‍රදේශයේදී ලොරි රථ රියදුරෙකුට පහරදුන් සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

පෙර පුවත – පොලිස් නිලධාරියෙකු මහමගදී රියදුරෙක්ට පහර දී පොලොවේ ගසා ඇග උඩටත් පනී



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14