මහමග ඇද වැටුණු යතුරුපැදිකරුවා මරු කටින් බේරුණු හැටි

කොරෝනා වසංගතය මැද වුණත්, අපේ රටේ රිය අනතුරුවලින් නම් අඩුවක් නැහැ.රිය අනතුරුවලට ලොකුම හේතුව”අපරික්ෂාකාරි රිය පැදවීම”කියන එක අමුතුවෙන් කියන්න ඕනි නැහැ. ඒ වගේම අනිත් අය ගැන නොසැලකිල්ලෙන් “මහ පාර” තමන්ගේ කියන හැඟීමෙන් වාහන පදින අයවුන් ද නැතුවාම නොවේ.අඹේපුස්ස වෙළෙඳසැළ ඉදිරිපිට පසුගිය දවසක වෙනස්ම රියදුරෙක් දැක ගන්න ලැබුණා. බොහෝම සංයමයෙන් රිය පැදවූ ඔහු යතුරුපැදිකරුවෙකු ද අනතුරින් බේරනවා.

ඒ සිදුවීම ආරක්ෂක කැමරාවක මෙසේ සටහන් වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?