මහජන උපයෝගීතා කොමිසමෙන් දැනුම්දීමක්

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ වාචිකව මහජන අදහස් විමසීම ලබන 18 වනදා ආරම්භ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙනවා.

ඒ, අනුව ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගනිමින් එහි පළමු සැසිය පැවැත්වෙන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

විදුලිය ගාස්තු වැඩි කිරීම පිළිබඳ ලිඛිතව යෝජනා භාර ගැනීම, ඔක්තෝබර් මස 07 වනදායින් අවසන් වන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?