මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය හෙට

මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය හෙට (07) දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස මුල්කර ගනිමින් එම කමිටු ක්‍රියාත්මක වනවා.

තරුණ ප්‍රජාව, විශ්‍රාමික හමුදා නිලධාරීන්, පොලීසිය සහ 25%ක කාන්තා නියෝජිනයකින්, මහජන ආරක්ෂක කමිටු සමන්විත වනවා.

මෙම කමිටු හරහා මෙරට මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම, අපරාධ හා නීතිවිරෝධි ක්‍රියාකාරකම් මැඩලීම ඇතුළු ක්ෂේත්‍ර 10ක් ඔස්සේ එය ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?