මස්ක්ගේ ස්ටාර්ලින්ක් ඉන්දියාවට ගේන්න දැවැන්තයින් දෙදෙනක් එක්වෙයි

Airtel සහ Jio ඉන්දියාවට චන්ද්‍රිකා අන්තර්ජාල සේවා ගෙන ඒම සඳහා ඉලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් – Starlink සමඟ අත්වැල් බැඳගෙන තිබෙනවා.

මෙම හවුල්කාරිත්වය ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රදේශවල ඩිජිටල් සම්බන්ධතාව වැඩිදියුණු කිරීම, මාර්ගගත අධ්‍යාපනය, ටෙලිමෙඩිසින් සහ ආපදා සහන සැපයීම අරමුණු කරනවා.

ඉලෝන් මස්ක් සතු අභ්‍යවකාශ සමාගමක් වන SpaceX හි අනුබද්ධිත ආයතනය වන Starlink සංකල්පය ලොව පුරා අධිවේගී, අන්තර්ජාල ප්‍රවේශය ලබා දීමේ අරමුණින් 2015 දී මස්ක් විසින් ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?