AFC Banner
AFC Banner
Empty Ad

මව්වරුන්ගේ දිනය අදයි

ලෝක මව්වරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා.

සෑම වසරකම මැයි මස දෙවන ඉරිදා අම්මාවරුන්ගේ දිනය ලෙස සැමරෙන අතර ඇතැම් රටවල මෙය හඳුන්වන්නේ මව්වරුන්ගේ ඉරිදාව ලෙසයි.

අද සමරනු ලබන අම්මාවරුන්ගේ දිනය වර්ෂ 1912 දක්වා ඈත අතීතයකට දිව යනවා

මව්රුන්ගේ දිනය එක් දිනකට පමණක් සීමාවූවක් නොවන බවට අද සමාජයට මතක්කර දිය යුතු කරුණක් වන අතර අප හුස්ම ගන්නා සෑම මොහොතක්ම පාසා අම්මාට අයිති බව සිහිපත් කර දිය යුතුය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?