මවගේ අනියම් පුරුෂයා දැරියට අවුරුදු දෙකක් තිස්සේ හදිකරලා

වයස අවුරුදු 09ක බාල වයස්කාර දැරියකට වසර 02ක සිට වරින් වර ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙක් වනාතවිල්ලුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30ක පුද්ගලයෙක් වන අතර, අතර ඔහු රියදුරෙක් ලෙස සේවය කරන අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා දැරියගේ මවගේ අනියම් පුරුෂයා බවට ද සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

තම මව නිවසේ වෙනත් කටයුත්තක නිරතව සිටින විට සහ ඇය නිවසින් බැහැර සිටින අවස්ථාවන්වල දී සැකකරු තමන්ට අතවර කළ බවයි දැරිය පොලිසයට පවසා ඇත්තේ.

සැකකරු තමාට පළමුව අතවර කළ දිනයන් පිළිබදව පැහැදිලි මතකයක් නොමැති බවත්, 2023 වසරේ සිට නිරත නිතර සක්කරු විසින් තමාට මේ ලෙස කරදර කළ බවත් දැරිය පොලිසිය පවසා තිබෙනවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇති අතර, සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
6
+1
4
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08