මලල ක්‍රීඩා ඉසව්වෙන් ලංකාව නියෝජනය කරමින් තරුෂි අද රාත්‍රියේ තරග බිමට

මෙවර පැරිස් ඔලිම්පික් නියෝජනය කරන ශ්‍රී ලංකා මැදි දුර ධාවන ශූරී තරුෂි කරුණාරත්න අද තරග වැදීමට නියමිත ව තිබෙනවා.

අද (02) පස්වරුවේ ඇය තරග බිමට පිවිසීමටයි සූදානමින් සිටින්නේ.

ඒ අනුව තරුෂි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් උලෙළේ මලල ක්‍රීඩා මීටර් 800 ඉසව්වේ මූලික වටයට එක් වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලල ක්‍රීඩා ඉසව්වලින් මෙවර ප්‍රථමයෙන් ම තරග බිමට පිවිසෙන ක්‍රීඩිකාව වන්නේ ද මැයයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 11.15 ට ආරම්භ වන අතර ප්‍රංශ වේලාවෙන් තරගය ආරම්භ වන්නේ රාත්‍රී 7.45ට.

මෙම ඉසව්වේ මූලික වටය තරග හයකින් සමන්විත වන අතර ඊට ක්‍රීඩිකාවන් 50 දෙනෙකු නිර්දේශ වී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26