මලයාලම් සිනමාවේ සම්මානලාභී අධ්‍යක්ෂකවරයෙක් මියයයි

මලයාලම් සිනමාවේ ජනප්‍රිය අධ්‍යක්ෂක කේ.ජී ජෝර්ජ් ඊයේ (24) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කේ.ජී. ජෝර්ජ් 1975 වසරේ තිරගත වූ ‘ස්වප්නාතනම්’ චිත්‍රපටයෙන් අධ්‍යක්ෂණයට පිවිස තිබෙනවා. මෙම චිත්‍රපටය හොඳම මලයාලම් චිත්‍රපටය සඳහා වන ජාතික සම්මානය දිනා තිබෙනවා. ඔහු මේ වන විට කේරළ ප්‍රාන්ත සම්මාන 9ක් දිනාගෙන ඇති බවයි.

කේරලයේ පතානම්තිට්ටා ප්‍රදේශයේ උපත ලද ඔහු වසර කිහිපයක් රෝගාතූර වී සිටියා.

ඔහු මියයන විට 77 වියේ පසුවුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?