රට චොක්ලට් සොරකමේ පැමිණි ටියුෂන් ළමයි (වීඩියෝ)

තඹුත්තේගම නගරයේ පිහිටි විදේශීය චොක්ලට් ඇතුළු තෑගි භාණ්ඩ අලෙවිකරන වෙළඳසැලකට පැමිණි පාසල් යන වයසේ පසුවන ළමුන් පිරිසක් එහි තිබූ චොකලට් සොරාගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

අමතර පංතිවලට සහභාගී වීම සඳහා තඹුත්තේගම නගරයට පැමිණි සිසුන් පිරිසක් සංවිධානාත්මකව මෙම සොරකම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

අද (14) පෙරවරු කාලයේ මෙම ළමුන් පිරිස වෙළඳසැලකට පැමිණ ඇති අතර, එම වෙළඳසැලේ සේවිකාවන් දෙදෙනෙක් ද සිටින අතර වාරයේ මෙම සොරකම සිදුකර තිබෙනවා.

මෙම සොරකම් වෙළඳසැලේ සවිකර තිබූ ආරක්‍ෂිත කාමරවල සටහන්ව තිබුණේ මෙලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46