මලයාලම් සිනමාවේ සම්මානලාභී අධ්‍යක්ෂකවරයෙක් මියයයි

මලයාලම් සිනමාවේ ජනප්‍රිය අධ්‍යක්ෂක කේ.ජී ජෝර්ජ් ඊයේ (24) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කේ.ජී. ජෝර්ජ් 1975 වසරේ තිරගත වූ ‘ස්වප්නාතනම්’ චිත්‍රපටයෙන් අධ්‍යක්ෂණයට පිවිස තිබෙනවා. මෙම චිත්‍රපටය හොඳම මලයාලම් චිත්‍රපටය සඳහා වන ජාතික සම්මානය දිනා තිබෙනවා. ඔහු මේ වන විට කේරළ ප්‍රාන්ත සම්මාන 9ක් දිනාගෙන ඇති බවයි.

කේරලයේ පතානම්තිට්ටා ප්‍රදේශයේ උපත ලද ඔහු වසර කිහිපයක් රෝගාතූර වී සිටියා.

ඔහු මියයන විට 77 වියේ පසුවුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22
Video thumbnail
කාටත් හොරා විදේශ රටකින් ආනයනය කළ බදු නොගෙවූ සිගරට් තොගයක් කොටුවෙයි
01:01
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ බද්දේගම රත් කළ වෙ# වරුසාව - මෙන්න CCTV දර්ශන එළියට..
01:18
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි - "ගලවපන්..ගලවපන් - කඩන්න එපා"
01:58
Video thumbnail
තාත්තයි පුතයි ඇවිත් සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ - කැරම් බෝඩ්වල Barcode මාරු කරලා දුන්න ගේම
01:36
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51