මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ ගොඩනැගිල්ලක ගින්නක්

මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ ගොඩනැගිල්ලක ගින්නක්,

ගින්න නිවීම සඳහා ගිනි නිවීම් රථ 5ක් යොමු කර ඇති බව යි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව වාර්තා කරන්නේ.

ගින්නට හේතුව පිළිබඳ මේ වන තෙක් නිවැරැදි ආරංචියක් ලැබී නෑ.

https://youtu.be/iBIU7Zt2oNk