මම බොහෝවර උත්සාහ කළා. ඔබ මගේ කරගන්න – ගයත්‍රී ඩයස් දැන් කියන කතාව

ගයාත්‍රි ඩයස් කියන්නේ අපේ රටේ ඉන්න රංගන ශිල්පිනියක්. රංගනයෙන් ප්‍රේක්ෂකයාගේ ආදරය නොඅඩුවම දිනාගත් කෙනෙක්. ඒ වගේම රූපලාවන්‍ය ශිල්පිනියක්. ආදරණිය චරිතයක්. ඇය දෙදරු මවක්. ලංකාවේ ජනප්‍රියම චරිතයක් වුවත් ඇය මේ වෙඩි ලංකාව හැරදා දරු දෙදෙනා සමගින් කැනඩාවේ පදිංචියට ගිහින් ඉන්නේ. මේ වෙද්දී නිදහසේ ජිවිතේ ගෙවනවා කියලා තමයි ගයාත්‍රි කියන්නේ.

කැනඩාවේ ජීවත්වෙන ගයාත්‍රි නිරන්තරයෙන්ම සටහන් සමාජ මාද්‍යට එක්කරනවා. ඒ බොහොමයක් සටහන් තරමක් දුක්බර සංවේදී සටහන්. මේ කියන්නෙත් ඇය එලෙසින් එක්කර සංවේදී සටහනයි මේ.

මම බොහෝ වාරයක් උත්සාහ කලෙමි. ඔබ මගේ කරගන්න.දැන් මම ඇස් පියාගන්නයි යන්නේ. සමුගැනීමට කාලයයි මේ. ගොඩක් මහන්සියි පපුවට. තත්පර විනාඩි ගෙවුණු හැටි කිසිදිනක නොඅසන්න.හමුවුනත් අහම්බෙන් වුනත් දවසක, තනිවෙන්න ආස නෑ මම, ඒත්, යන්න ඕන වේලාවට් ගියේ නැත්නම් එපාවෙයි මට මගේම ජීවිතය.

131440614 198645188657164 1580879202588061415 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08