මන්නාරම දිස්ත්‍රික්කයේ සිදුවන මානව හිමිකම් ප්‍රචණ්ඩත්වය කෙරෙහි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අවධානය

උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණපාන ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට විශේෂ වැඩසටහනක් අද (24) පැවැත්වුණා.

ඒ කොළඹ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධානත්වයෙන් සහ වව්නියාව මානව හිමිකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ දීයි.

මෙම අවස්ථාව නියෝජනය කරමින්; ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ආචාර්ය ගෙහාන් ගුණතිලක මහතා සහ පර්යේෂණ හා අධීක්ෂණ අංශයේ මානව හිමිකම්
කොමිෂන් සභාවේ ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් එක්ව සිටියා.

මෙහිදී එම දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණදෙන ගංවතුර බලපෑම, පානීය පහසුකම් ලබා ගැනීමේ දී භූගත ජලය ලබා ගැනීමේ ගැටලු, පක්ෂීන්ගෙන් එල්ලවන තර්ජන, ඉඩම් ප්‍රශ්න (Flooding, Ground Water, Bird Issues, Land Issues Human Rights Violence) ඇතුළු විෂය ක්ෂේත්‍ර ගණනාවක් යටතේ අවධානයට යොමු කෙරුණු බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසන්නේ.

මෙම සාකච්ඡාව එම දිස්ත්‍රික්කයේ සිවිල් ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවැත්වීම ද විශේෂත්වයක්.

එම අර්බුද හමුවේ එම දිස්ත්‍රික්කයේ සාමාන්‍ය වැසියාගේ මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදු වන්නේ කෙසේද යන කාරණය සම්බන්ධයෙන් ද මෙහිදී පැමිණ සිටි නිලධාරීන්ගේ අවධානය යොමු කෙරුණා.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා රජයෙන් ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08