මන්ත්‍රී විශ්‍රාම වැටුප නැතිකරන යෝජනාවට දයාසිරි කලබලවෙයි – 159 ම කැමති බව අගමැති කියයි (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ යෝජනවක් මන්ත්‍රී රවී කරුණානායක විසින් අද (07) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මන්ත්‍රීවරයා මෙම යෝජනාව ඉදිරිපත් කෙරුනේ පෞද්ගලික යෝජනාවක් ලෙසයි.

විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක ගෙන ආ මෙම යෝජනව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම අදහස් ඉදිරිපත් කර සිටියා.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළේ මෙම යෝජනාව මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කර, මෙවර පාර්ලිමේන්තුව ද නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් සඳහා බලනොපාන බවයි.

පළමුවරට මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට මෙම යෝජනාව බලපාන බව සඳහන් කළ ඔහු, මෙම යෝජනාව ක්‍රියාත්මක කරන ලෙසයි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර මන්ත්‍රී රවී කරුණානායක විසින් ගෙන ආ මෙම යෝජනාවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සියලුදෙනාම පක්ෂ බවයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙහිදී පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
14
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08