මන්ත්‍රී අර්චුනාගේ ඉඩමක් නිසා ප්‍රදේශවාසීන්ගේ අපහසුතාවයට

යාපනය, වලිකාමම්, පෙරියවිලාන් ප්‍රදේශයේ පිහිටා ඇති රාමනාදන් අරුචුනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අයත් ඉඩකමක් හේතුවෙන් තමාට නිරන්තරයෙන් ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව එම ප්‍රදේශයේ ජනතාව චෝදනා කරනවා.

අද (20) දිනයේ පැවැත්වුණු වලිකාමම් නිරිතදිග ප්‍රාදේශීය සභාවේ මාසික සැසිවාරය අතරතුරදී මේ සම්බන්ධයෙන් කතා බහක් ඇති වූ අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වන එඩ්වඩ් මරියවාසිනි විසින් මේ සම්බන්ධයෙන් චෝදනා කරමින් අදහස් පලකළා.

අරුචුනා මන්ත්‍රීවරයාගේ ඉඩම අතහැර දමා ඇති බවත්, එය මේ වන විට වනාන්තරයක් බවට පත්ව බවත්, එම ඉඩමේ සිට විවිධ සර්පයන් පිටතට පැමිණ අවට ජීවත් වන ජනතාවගේ නිවෙස්වලට ඇතුළු වන බවයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී එඩ්වඩ් මරියවාසිනි සඳහන් කළේ.

මේ නිසා එම ප්‍රදේශයේ ජනතාවට සෑම දිනකම භීතියෙන් ජීවත්වීමට සිදුව ඇති බවයි පොහු චෝදනා කරන්නේ.

කෙසේ වෙතත් එම තත්ත්වය පිළිබද අදහස් දක්වමින් ප්‍රාදේශීය සභාවේ සභපතිවරයා පවසා සිටියේ ජනතාවට බාධාකාරී වන අයුරෙන් ඉඩම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ලබන සඳුදා දින ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21