තමන් දේශපාලනයෙන් සමුගන්නා බවට ඇප ලැබුණු අර්චුනාගෙන් ප්‍රකාශයක්

තමන් දේශපාලනයෙන් සමුගන්නා බව මන්ත්‍රී රාමනාතන් අර්චුනා මහතා පවසනවා.

ඊයේ (29) චාවකච්චේරිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට අධිකරණයෙන් ඇප හිමිවීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් පළ කරමින් මෙලෙස සඳහන් කළා.

තමන් හට කිසිදු පැහැදීමක් මෙම දේශපාලන සංස්කෘතිය ගැන නොමැති බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ.

ඊයේ (29) පස්වරුවේ මන්ත්‍රීවරයා ව යාපනයේ දී පොලිස් අත්අඩංගුවට ගැනුණේ පසුගියදා අනුරාධපුර – රඹෑව ප්‍රදේශයේ දී රථවාහන පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ වරදට එරෙහිවයි.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජිව ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප දෙකක් මත ඇප හිමිවුණු අතර නඩුව නැවත කැඳවීම පෙබරවාරි මස 03 වන දින තෙක් කල් තැබුණා.

පසුගිය මහමැතිවරණයේ දී ස්වාධීන පක්ෂ අපේක්ෂකයෙකු ලෙස පාර්ලිමේන්තු වරම් දිනාගත් අර්චුනා මහතා වරින්වර දේශපාලන ලෝකයේ දැඩි කලහකාරී චරිතයක් ලෙස සිදුවීම් මැවීමට පටන් ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
31
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45
Video thumbnail
විදේශිකයන් රැගත් වෑන් එකක් ග්‍රෙගරි වැව අසළ සිදුවූ බිහිසුණු අනතුර
01:09
Video thumbnail
අජිත්ගෙන් ලාල් කාන්තට සැර සත්තමක්.."කිසිම සමාවක් දෙන්න බැරි පහත් විවේචනයක් කළේ"
06:53


?