මතුගම-බොන්දුපිටිය මේ මොහොතේ සිට හුදෙකළා කෙරේ

ප්‍රදේශ කිහිපයකට හුදකලා බව ඉවත්කිරීම සහ අලුතින් පැනවීම මේ මොහොතේ සිට සිදුකරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී ඇත.

ඒ අනුව, 

හුදකලා බව ඉවත්කර ඇත්තේ,

මාතලේ දිස්ත්‍රික්කයේ මීදෙණිය ග්‍රාම නිලධාරි වසමේ,

පෝසලේන් ප්‍රදේශය
ඉසුරු මාවත 
එක්සත් ජනපදය

හුදකලා බව අලුතින් පැනවීම සිදු කරන්නේ,

මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ,

බොන්දුපිටිය 727 ග්‍රාම නිලධාරි වසම

144227048 1353126805052015 1227663848890638323 n