මත් කරල් 3910ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

මන්නාරම උප්පුකුලම ප්‍රදේශයේ දී මත් කරල් 3910ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසිනුයි අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු 28 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?