AFC Banner
Empty Ad
Empty Ad

මත්ද්‍රව්‍ය හිඟයක් රට තුළ පවතිනවා

රට තුළ මත්ද්‍රව්‍ය හිඟයක් පවතින බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසා සිටිනවා

මෙරට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලය පාලනය කිරීමට ගෙන ඇති පියවර හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බව ඔහු සඳහන් කර සිටිනවා

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන් අත්අඩංගුවට ගෙන ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙන් ඔවුන්ට මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කිරීමට නොහැකි වී ඇති බවත් මෙලෙස සොයා ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීම නව ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවයි ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?