cදිවයිනට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන බවට සැකකරන බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් තම භාරයට ගෙන තිබෙනවා.
එම බහුදින යාත්‍රාවේ සිටි පුද්ගලයින් 06 දෙනෙක් ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වනවිට අදාළ සැක සහිත ධීවර යාත්‍රාව සහ සැකරුවන් පිරිස ගොඩබිමට රැගෙන එමින් පවතින බවයි නාවික හමුඅදාව පවසා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
+1
+1
+1
+1
2





