දිවයිනට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකරන ලද මෙහෙයුමකින් අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය බහාලු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාව අද (01) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා.
අදාළ ධිවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනෙක් ද යාත්‍රාව සමඟ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













