මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා පාසල් අවට මෙහෙයුම්

පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසීය.

පසුගිය කාලයේ පාසල් සිසුන්ගෙන් මත්ද්‍රව්‍ය සොයා ගත් අතර එම මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් ද අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව පාසල් අවට විමර්ශන ඒකක යොදවා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් රථයක් ප්‍රපාතයකට පෙරලි පාසල් ළමුන් ඇතුළු 20කට තුවාල - තුවාලකරුවන් වේදනාවෙන් කෑගහයි
01:27
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න..සැකකරුවන්ට අධිචෝදනා ඉදිරිපත් කිරීමට සූදානම්
02:29
Video thumbnail
ක්‍රිකට් ඉත්තෑවන් හැමෝටම නි.ඇමතිගෙන් සුබ ආරංචියක්..අපිට ඕනි නෑ ක්‍රිකට් තහනම් කරගෙන ක්‍රිකට් හදන්න
04:57
Video thumbnail
ආණ්ඩුව පට්ටපල් කෙබරනේ අතාරින්නේ..මරික්කාර් කට උත්තර නැතිවෙන්නම කියයි..
02:31
Video thumbnail
අපේ බලාපොරොත්තු සුන් වීමක් වුණේ..පැය 48ක් තියෙනවා අපි එජාපය බලාපොරොත්තුවෙන් ඉන්නේ.
02:45
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ නඩුව අද - කොටුව උසාවිය ඉදිරිපිට නවතම දර්ශන
01:47
Video thumbnail
ආණ්ඩුව වෙනුවෙන් ලබාදුන්න ජන වරම දැන් අවසන්වෙලා තියෙන්නේ..සංජීවගෙන් ආණ්ඩුවට සැර කතාවක්
03:42
Video thumbnail
අසූචි නාවපු සිද්ධියේ හිටපු සෙට් එකගේ සියල්ල සුගීෂ්වර හෙළිකරයි..එක්කෙනෙක්වත් ගම් වාසීන් නෑ..මැරයෝ මේ
08:09
Video thumbnail
ලංකා ඉතිහාසයේ හොරකමට දක්ෂම ආණ්ඩුව මේක..කැබිනට් එකේ ලොකුම හොරාවීමේ තරඟයක් තියෙන්නේ..
04:28
Video thumbnail
අහිමි වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන නලින්ද කට අරියි..විපක්ෂය ඔහේ ආණ්ඩුවට ගහනවා..අනේ පව් ඉතින්
02:50