මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් හා බෙදා හරින්නන් 559ක් අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කරන මෙහෙයුමට සගාමීව ඊයේ (21)දින සිදුකල වැටලීම් 561කට අදාලව සැකකරුවන් 554ක් හා සැකකාරියන් 05දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් තිදෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රදවාගෙන තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට අපේක්ෂිතව ඇති අතර, එක් සැකකරුවෙක් පුනරුත්ථාපනය සදහා යොමු කර තිබෙනවා.

මෙම මෙහෙයුමේ දී බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකරන ලද මත්ද්‍රව්‍ය වැටලීම්වල දී හෙරොයින් ග්‍රෑම් 106ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 99ක්, ගංජා ග්‍රෑම් 212ක් පොලිසිය භාරයට ගෙන ඇති අතර එම පළාත තුල සිදුකල මුළු වැටලීම් 319 දී සැකකරුවන් 315ක් හා සැකකාරියන් 04ක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

දකුණු පළාත ආවරණය වන පරිදි සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීම්වල දී හෙරොයින් ග්‍රෑම් 29ක්, ගංජා ග්‍රෑම් 82ක් පොලිසිය භාරයට ගෙන ඇති අතර එම පළාත තුල සිදුකළ මුළු වැටලීම් 53කදී සැකකරුවන් 52ක් හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබුණා.

වැටලීමට අදාල විශේෂිත සංඛ්‍යා තොරතුරු පහතින්

image 14
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26