මත්තල ගුවන්තොටුපලින් අති දැවැන්ත පාඩුවක්

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මේවන විට රුපියල් මිලියන 100ක පමණ පාඩුවක් ලබන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් තුළින් එහි කොටස් ඉදිරියේදී විකිණීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන් සඳහා රන් මාවත නමින් නව සේවා පර්යන්තයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේබව සඳහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?