පුංචි එංගලන්තය හොඳම ආසියානු කඳුකර ගමනාන්ත අතරට

ලොව ජනප්‍රිය සංචාරක වෙබ් අඩවියක් වන Agoda විසින් මේ වසර සඳහා නම් කරන ලද හොඳම ආසියානු කඳුකර ගමනාන්ත ලැයිස්තුවට මෙරට මධ්‍යම කඳුකරයේ පිහිටි නුවරඑළිය ඇතුළත් කර තිබෙනවා.

මෙහිදී Agoda වෙබ් අඩවිය විසින් නුවරඑළිය හඳුන්වා දී ඇත්තේ ‘පුංචි එංගලන්තය‘ ලෙසයි.

නුවරඑළියේ දක්නට ලැබෙන හරිත පැහැ තේ වගාවන්, යටත්විජිත කාලයට අයත් ගොඩනැඟිලි අතර සංචාරය කිරීම සංචාරකයින්ට වඩාත් විනෝදාත්මක අත්දැකීමක් ලබාදෙන බවයි Agoda වෙබ් අඩවිය මඟින් දන්වා ඇත්තේ.

Agoda වෙබ් අඩවිය මඟින් නම් කරන ලද හොඳම ආසියානු කඳුකර ගමනාන්ත අතර, ඉන්දියාවේ ශිම්ලා කලාපය සහ මුන්නාර් කඳුකරය, මැලේසියාවේ කැමරූන් උස් කඳුකරය, වියට්නාමයේ සපා කඳුකරය සහ ඩලාත් කලාපය, ඉන්දුනීසියාවේ බන්ඩුන් මෙන්ම භූතානයේ තිම්පු පුරවරය ද ඇතුළත් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25