“මට Nannies ලා තුන්දෙනෙක්ම හම්බුනා” – සාරංග කියූ කතාව

කාන්තාවකට මේ ලෝකයේ ලබාගන්න පුලුවන් උතුම්ම පදවිය තමයි මව් පදවිය කියන්නේ. කාන්තාවගේ ජීවිතය සම්පූර්ණ වෙන්නේ ඇගේ කුසින් මෙලොවට දරුවෙකුට බිහිකිරීමෙන් අනතුරුවයි.

ඇත්තෙන්ම ඕනෑම විවාහක යුවළකගේ කැදැල්ල සුන්දර කරන්නේ කැදැල්ලට කිරි සිනහවත් රැගෙන පුංචි පැටියෙකු එක්වීමත් සමගිනුයි. පුංචි පැටියෙක් ඉන්න ගෙදර සතුට ආදරය පිරි ඉතිරි යනවා කියන කතාව බොරුවක් නොවෙයි.

ඉතින් මෑතකදී උතුම් මව්පදවිය ලබපු මෙරට කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි දිනක්ෂි කියල කියන්නේ. කොහොම නමුත් මෙරට ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සාරංග සමගින් විවාහවන ඇය මීට දින ගණනාවකට පෙරදී උතුම් මව්පදවිය ලබා ගත්තා.

ඉතින් මේ යුවළගේ පුංචි කැදැල්ලට කිරි සිනහා අරගෙන ආවේ සිගිති දියණියක් වන අතර ඔවුන්ගේ කැදැල්ලේ තිබුණු සතුට දෙගුණ තෙගුණ වුනා.

ජනප්‍රිය නළු සාරංග දිසාසේකර විසින් instagram ගිණුමට එක් කළ විඩියෝවක මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
169
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?