Empty Ad
Empty Ad
 Empty Ad

මට සමාවෙන්න කිටී – හුරතල් පූස් පැටියෙක් අතේ තියාගෙන , ශෙහානි තැබූ සටහන

ශෙහානිව නොදන්නා කෙනෙක් නෑ. නව පරපුරේ දක්ෂ ,ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇයට කවුරුත් ආදරය කරනවා. සුන්දර රූපයක් හිමි නිසාම ඇය ගැන නිතර නිතර සමාජ මාධ්‍යයේ කතාබහ ද ඇති වෙනවා. 

එලෙස හුරතල් පූස් පැටියෙක් අතේ තියාගෙන ශෙහානි දැමූ ඡායාරූප කිහිපයක් අපිට දකින්න ලැබුණා. ඒ සටහනකුත් සමඟයි. ඊට ප්‍රතිචාර රැසක් ද ලැබී තිබුණා. 

පහතින් දැක්වෙන්නේ ඇය දැමූ එම ඡායාරූප සහ එකතු කරන ලද සටහනයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?