මට මාවම අප්පිරියා උනා කිහිපවතාවක්ම ජිවිතය නැතිකරගන්න හිතුණා – උමාරියා

උමාරියා සිංහවංශ ශ්‍රි ලංකාවේ ගායන ක්ෂේත්‍රයේ කැපිපෙන ජනප්‍රිය තරුවක්. ඇය අන්තර් ජාල නාලිකාවකට අදහස් දක්වමින් පවසා සිටියේ සමාජ මාධ්‍ය හරහා කාන්තාවන්ට සිදුවන හිරිහැර හෙළා දකින බවයි. මේ ආකාරයෙන් හිරිහැර කිරීම් හේතුවෙන් වරදිකරුවන් බවට පත්වන කාන්තාවන් දැඩි මානසික පිඩාවකට ලක්වන බවද ඇය පැවසීය. තමාගේ බව පවසමින් සමාජ මාධ්‍යයේ සංසරණය වූ ව්‍යාජ නිරුවත් වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ඇය මහත් වේදනාවෙන් පවසා සිටියේ එම සිදුවීම හේතුවෙන් තමන්ට සියදිවි නසා ගැනීමට පවා සිතුවිලි ඇතිවූ බවයි.

ඇය සහභාගි වු සම්පුර්ණ විඩියෝව පහතින් නරඹන්න…

විඩියෝව – හරි ටිවි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16