මඟ රැකගෙන සිට ලොරි රථයකට එල්ල කළ ගල් ප්‍රහාරය (වීඩියෝ)

ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට මඟ රැකගෙන සිටි අයෙකු විසින් ගලකින් පහර දෙන අයුරු දැක්වෙන සී.සී.ටී.වී දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

උඩවලව පොලිස් වසමට අයත් සංඛපාල ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

මෙම පහරදීමෙන් ලොරි රථයේ රියදුරුට රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් අනතුරට ලක්ව ඇති බව සඳහන්.

මෙම අනතුරෙන් පසු ලොරි රථයේ රියදුරු සහ එහි සහායකයා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කිසියම් පුද්ගලික ආරවුලක් මත මෙම ගල් ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයන් කිසිවෙක් තවමත් අත්අඩංගුවට ගෙන නැහැ.

https://youtu.be/PxHpZfcFQyY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
7
+1
6
+1
12
+1
20
+1
11
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?