මක්කම වන්දනාවේ ගිය ලාංකිකයන් දෙදෙනෙකු මියයයි

මක්කම වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

එක් පුද්ගලයෙකු හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. ඔහු කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනෙක් පුද්ගලයා අනතුරකින් මියගොස් ඇති අතර ඔහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
10
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !