එකවර මිල ඉහළ යාම වළක්වා ගැනීමට ඉන්ධන මිල වැඩි කළා – ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

ඊයේ (09) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට සහ කරුණු දැක්වීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර විසින් අද (10) දිනයේ සි මාධ්‍ය හමුවක් කන්ද තිබුණා.

දින 30ක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග රජය සතුව පැවතිය ද ලබන මාසයේ සිට පැමිණීමට නියමිත ඉන්ධන නෞකාවල ඉන්ධන මිළ සීඝ්‍ර වශයෙන් ඉහළ යන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව ඉදිරියේදී ඉන්ධන මිල එකවර ඉහළ යාම වළක්වා ගැනීම සඳහා මෙලෙල ඊයේ (09) මාධ්‍ය රාත්‍රියේ සිට මිළ ඉහළ දැමූ බවයි.

පවතින ඉන්ධන තොග ඉදිරි මාස කිහිපයේ බෙදා හැරීම මඟින් ඉදීරියේදී ලැබීමට නියමිත ඉන්ධන තොගයන්ගේ මිල සාමාන්‍යයීකරණයට ලක් කරීම සඳහා මෙම පියවර ගත් බවයි මයුර නෙත්තිකුමාර වැඩිදුරටත් පවසා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29