AFC Banner
Empty Ad
Empty Ad

මංගල සාදයේ ගුටි කෙළියක් – බේරන්න පොලිසියත් ගෙන්නලා

හෝටලයක පැවති මංගල සාදයක දී දෙපාර්ශ්වයක් අතර ඇති වූ බහින්බස්වීමක් ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.

දඹුල්ල ප්‍රදේශයේ අද පැවති විවාහ මංගල උත්සවයක දී මෙම ගුටිබැට හුවමාරුව හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී මෙම තත්ත්වය පාලනය කිරීමට පොලිසියට ද මැදිහත් වීමට සිදුවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පොලිසිය විසින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
5
+1
39
+1
2
+1
6
+1
3
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?