මංගල තරග චාමිකට අසුබයි ද ? – ටෙස්ට් තරගයෙනුත් ඉවතට

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන වේග පන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකරට එම තරගයෙන් ඉවත්වීමට අද (04) සිදුවුණා.

ඒ, ඔහු පන්දුවට පහර දෙමින් සිටිය දී පන්දුවක් ඔහු පැළඳ සිටි ආරක්‍ෂිත හිස් ආවරණයේ වැදී සිදුවූ අනතුරක් හේතුවෙන්.

එහිදී ඔහුට පිටියෙන් ඉවත්වීමට සිදු වූ අතර, චාමික වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ශ්‍රී ලංකා කණ්ඩායමට ආදේශ කළා.

2022 වසරේ දී චාමික ගුණසේකර සහභාගී වූ ඔහුගේ මංගල එක්දින තරගයේ දී ද ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වීමට සිදු වුණා.

ඒ, සිම්බාබ්වේ කණ්ඩායම් සමඟ 2022 වසරේ පල්ලෙකැලේ දී පැවති එක්දින තරගයකදී යි.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නව නීති රීතිවලට අනුව යම් ක්‍රීඩකයෙක් පිටියෙන් ඉවත් වූ පසු වෙනත් ක්‍රීඩකයෙක් ආදේශ කිරීමේ අවස්ථාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
5
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?