පවතින සංචරණ සීමා යටතේ මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර ලබාදීමට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ 9 වැනිදා නිකුත්කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසනවා
කොවිඩ් අවදානම් තත්ත්වය යටතේ මංගල උත්සව පැවැත්වීම් ,මහජන ඒකරාශිවීම් ආදිය මිට පෙර දැඩිව සිමා කර තිබුනා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
22