AFC Banner
Empty Ad
Empty Ad

භානුකගේ තීරණයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලිපියක්

ශ්‍රී ලංකා එක් දින හා පන්දුවාර විස්ස ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ හදිසියේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමු දීමට ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

භානුක රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කළ ලිපියේ සඳහන් වන්නේ, සිය පවුල වෙනුවෙන් වැය කළ යුතු කාලය වැඩි කර ගැනීමේ අවශ්‍යතාව හේතුවෙන් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දීමට තීරණය කළ බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ එම නිවේදනයේ සිංහල පරිවර්තනය පහළින්.

මාධ්‍ය නිවේදනය : ශ්‍රී ලංකා ක්‍රිකට්

2022 ජනවාරි 05

භානුක රාජපක්ෂ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දුන්නේ ය.

රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාරදුන් ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත්තේ තම පවුලේ වගකීම් සලකා බලා ඉල්ලා අස්වීමට තීරණය කළ බව යි.

“මම ක්‍රීඩකයෙකු, ස්වාමිපුරුෂයෙකු ලෙස මගේ තත්වය ඉතා පරිස්සමින් සලකා බැලූ අතර මෙම තීරණය ගන්නේ පීතෘත්වය සහ ඒ ආශ්‍රිත පවුල් බැඳීම් තරකර ගැනීමේ අපේක්ෂාවෙන්” ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වේ වා යි ප්‍රාර්ථනා කරන බව ද ඔහු පැවසී ය.භානුක රාජපක්ෂ එක්දින සහ විස්සයි20 තරග දෙකෙහි ම ශ්‍රී ලංකාව නියෝජනය කළේ ය.

භානුක රාජපක්ෂ ක්‍රිකට් දිවියට සමුදෙන්න තීරණය කළ හේතුව

භානුකට මාලිංගගෙන් ඇරයුමක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබත් අස ජීවිතයේ සතුටින් ඉන්නද? #goodmorning
06:11
Video thumbnail
ඔරුවක නැගලා මහ වැස්සේ දීගෙක යන ජෝඩුව #couple #viralnews #shortvideo #1millionaudition
00:04
Video thumbnail
මාන්නප්පෙරුමඅයින්වුනා කිව්වාම මම Shok වුණා #sjb #short #vrall
00:16
Video thumbnail
හිරුණිකා අයින් වෙලා කියලා මම දන්නේ නෑ #sajithpremadasa #hirunika_premachandra ##sjb
03:38
Video thumbnail
සජබය ට පාර්ලිමේන්තු මැතිවරණය දිනන්න ඕනි නම් කළ යුතු දේ හිරුණිකා කියයි #hirunika_premachandra #sjb
01:56
Video thumbnail
අතුරුදහන් වුණ පුද්ගලයන් ගැන හොයන්න ආණ්ඩුවට සදාචාරාත්මක වගකීමක් තියෙනවා
02:39
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය සංවේදීව මාධ්‍යට කිව්ව කතාව #keheliyarambukwella
05:04
Video thumbnail
ජනපති අනුරගේ හොඳ කියන හිරුණිකා - කළකිරුනු හිරුණිකා සජබ පැටිකිරියම දිගහරී
02:27
Video thumbnail
මේ ආණ්ඩුවත් ජනතාවට සහන දෙන්නේ නෑ - දින දෙක තුනක් බිත්තර අඩුවුණා
02:55
Video thumbnail
සජිත්ගේ පරාජයට හේතුව හරුණිකා මාධ්‍යට කියයි - පුතාණෝගේ සායම එළිපිටම විනාසයි #sajithpremadasa #sjb
03:53

?