AFC Banner
Empty Ad
Empty Ad

භානුකගෙන් වේගවත් අර්ධ ශතකයක්

මේ වනවිට පැවැත්වෙන එල්.පී.එල්. අවසන් මහා තරගයේ සුපිරි අර්ධ ශතකයක් වාර්තා කරන්නට ගෝල් මාවල්ස් කණ්ඩායමේ භානුක රාජපක්ෂ සමත් වුණා.

භානුක මෙම අර්ධ ශකතය වාර්තා කළේ පන්දු 21ක් පමණක් වැය කරමින්.

ඔහුගේ මෙම අර්ධ ශතකයට හයේ පහර 04ක් සහ හතරේ පහර 05ක් ඇතුළත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?